නුතන දස පනත මහජන අදහස් විමසිම හතරවන දිනය (විද්වත් වෘත්තිකයන්)

June 27, 2019 0
නුතන දස පනත මහජන අදහස් විමසිම හතරවන දිනය (විද්වත් වෘත්තිකයන්), 2019 ජූනි 25 (අඟහරුවාදා) පෙරවරු 09:30ට  පැපිලියාන සුනේත්‍රා මහාදේවී පරිවෙන් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. සාක්ෂි ලබා දීම් වලට අද අදාල සම්පූර්ණ වීඩියෝව පහතින් දක්වා ඇත....

20 වැනි සංශෝධනය ගෙන එන්නේ බෙදුම්වාදයට අවශ්‍ය ජනතා පරමාධිපත්‍යය පළාත්සභාවලට දෙන්නටයි.

June 25, 2019 0
ප්‍ර. ඔබ වහන්සේලා අඵතින් සංවිධානයක් හදලා තියෙනවා එම සංවිධානයේ අරමුණු මොනවා ද? පි. ජාතික හා සාසනික වශයෙන් වැදගත් වන තත්කාලීන ව උද්ගත වන කරුණු සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ව අධ්‍යයනය කරලා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතු`ඵ මහාසංඝ රත්නයටත් පොදු මහ ජනතාවටත් ආණ්ඩුවටත් කරුණු ඉදිරිපත් කිරීම මෙම අ`ඵත් සංවිධානයේ...

මහජන අදහස් විමසීමේ කොමිසම සහ මාධ්‍ය සාකච්ඡාව 2019 ජූනි 25 (අඟහරුවාදා) පෙරවරු 09:30ට

June 23, 2019 0
මහජන අදහස් විමසීමේ කොමිසම සහ මාධ්‍ය සාකච්චාව 2019 ජූනි 25 (අගහරුවාදා පෙරවරු 09:30ට පැපිලියාන සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන් ශ‍්‍රවණාගාරයේ දී න්‍යාය පත‍්‍රය මූලාසනය:- මහාචාර්ය නාඹිරිත්තන්කඩවර ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අදහස් විමසීම මෙහෙයවීම:- ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සරහිමි (කොමිසමේලේකම්) පිළිගැනීම...

නව දස පනතට සාක්ෂි දිම තුන්වන දිනය - කලාකරුවන්ගේ සහභාගිත්වයෙන්

June 23, 2019 0
නුතන දස පනත මහජන අදහස් විමසිම තුන්වන දිනය (කලාකරුවන්), 2019 ජූනි 18 (අඟහරුවා) පෙරවරු 09:30ට  පැපිලියාන සුනේත්‍රා මහාදේවී පරිවෙන් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. කලාකරුවන්ගේ සම්පූර්ණ අදහස් දැක්වීම් සඳහා පහත වීඩියෝව බලන්න. ...

නව දස පනතට සාක්ෂි දිම දෙවන දිනය - 2019.06.11 දින පෙව 9.30 පැපිලියාන සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන් ශ‍්‍රවණාගාරයේ දී

June 10, 2019 0
නව දස පනතට සාක්ෂි දිම දෙවන දිනය ජාතික සංවිධාන නියෝජිතයින් සමගින් 2019.06.11 දින පෙව 9.30 පැපිලියාන සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන් ශ‍්‍රවණාගාරයේ දී. මෙහි මූලාසනය මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ  විසින් දරනු ලබන අතර අදහස් විමසීම මෙහෙයවීම මහාචාර්ය...

ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් එළිදැක්වීම්ට නියමිත නූතන දස පනත සඳහා මහජන කොමිසම ජුනි 04 දින සාක්ෂිදීම

June 10, 2019 0
ජාතික විද්වත් භික්ෂු සංසදය මගින් එළිදැක්වීම්ට නියමිත නූතන දස පනත සඳහා මහජන කොමිසම ජුනි 04 දින සාක්ෂිදීම ඇරඹුනා. මෙම කොමිසමේ මුලසුන ජාතික විද්වත් භික්ෂු සංසදය මගින් හෙළි දැක්වීමට නියමිත නූතන දසපනත සඳහා මහජන කොමිසම අද සාක්ෂිදීම ඇරඹුනා. මෙම කොමිසමේ මුලසුන හම්බ වනු ලැබුවේ බෙල්ලන්විල රජමහා...

රටත් ජාතියත් ආපදාපන්න අවස්ථාවන්ගෙන් නිදහස් කරගැනීම

June 03, 2019 0
රටත් ජාතියත් ආපදාපන්න අවස්ථාවන්ගෙන් නිදහස් කරගැනීම පිළිබඳ සමීපතම ආදර්ශය වනුයේ 1956 දී මහාසංඝ රත්නය විසින් කරන ලද මැදිහත් වීම යි. විවිධ දේශීය හා විදේශීය බලවේගයන් විසින් අඩපණ කරනු ලැබ තිබූ ජාතිකත්වය පිළිබඳ ආකල්පය ඉහළට ඔසවා ජාතික නායකයකු බිහිකරගන්නට තරම් එදා සංඝපිතෲන් වහන්සේලා  දූරදර්ශී වූහ. එතෙක්...

මහජන අදහස් විමසීමේ කොමිසම

June 03, 2019 0
මහජන අදහස් විමසීමේ කොමිසමජාතික විද්වද් භික්ෂු සංසදය 2019 මැයි 27 දින සිට 2019.07.02 දින දක්වා පැපිලියාන සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන් ශ‍්‍රවණාගාරයේ දී ජාතිය මුහුණ පාමින් සිටින බැ?රුම් වාතාවරණය සම්බන්ධයෙන් වසර කිහිපයක් තිස්සේ "සමන්නේසනා" නමින් තොරතුරු ඒකරාශි කිරීම, අධ්‍යයනය කිරීම, විවිධ පාර්ශ්ව සමග...
Page 1 of 41234Next �Last