මහජන අදහස් විමසීමේ කොමිසම සහ මාධ්‍ය සාකච්ඡාව 2019 ජූලි 09 (අඟහරුවාදා)




මූලාසනය:- ස්‍යාමෝපාලිවංසික මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍යපාද ආචාර්ය මැදගම ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ

අදහස් විමසීම මෙහෙයවීම:- මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ (කොමිසමේ සම සභාපති)

පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ (කොමිසමේ සම සභාපති)

අදහස් දැක්වීම්:
1. පූජ්‍යපාද මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
2. පූජ්‍යපාද ඕමල්පේ සෝභිත අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
3. පූජ්‍යපාද බෙංගමුවේ නාලක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
4. පූජ්‍යපාද අතුරලියේ රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
5. පූජ්‍යපාද ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
6. පූජ්‍යපාද අක්මීමන දයාරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
7. පූජ්‍යපාද හෑගොඩ විපස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ
7. පූජ්‍යපාද ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ
8. පූජ්‍යපාද අඟුලුගල්ලේ ජිනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ
9. පූජ්‍යපාද මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
10. පූජ්‍යපාද මතර ආනන්ද සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
























No comments:

Post a Comment